Posts

Showing posts from June, 2020

https://youtu.be/-Ko18zn6G20

Image
https://youtu.be/-Ko18zn6G20 https://youtu.be/-Ko18zn6G20

පන්සල්, පල්ලි, කෝවිල් - temples, churches, kovils - கோயில்கள், தேவாலயங்கள், கோவில்கள் -寺院、教会、コビル -храмы, церкви, ковилы -

Image
පන්සල්, පල්ලි, කෝවිල් හිස් විය.  බුදු රාජාණන්, යේසුස් ක්‍රිස්තුස්, අල්ලාහ් දෙවියනි, වෙනත් දෙවිවරු නිවැරදි මාර්ග පෙන්වූහ. ඉගැන්වීම් නිවැරදි ය.  වාණිජකරණය නිවැරදි මාර්ග නොවේ. උපකරණ, ගොඩනැගිලිවලට මොළය දිය නොහැක. ඔබේ හිසෙහි මොළ තිබේ. සත්‍යය ඔබම තේරුම් ගන්න. උපකරණ, ගොඩනැගිලි කරදරකාරී කාලවලට උදව් නොකරයි .ඔබ සත්‍යය ඔබම තේරුම් ගත යුතුය. ඒ ගැන හිතන්න. ඔබේ තුන්වන ඇස විවෘත කරන්න, (මනස) Temples, churches, temples were empty. Lord Buddha, Jesus Christ, Allah, the other gods showed the right path. The teachings are correct. Commercialization is not the right way. Equipment, buildings cannot be brains. You have brains in your head. Understand the truth yourself. Equipment and building don't help in times of trouble. You have to understand the truth yourself. Think about it. Open your third eye, (mind) Храмы, церкви, храмы были пусты. Господь Будда, Иисус Христос, Аллах, другие боги указали верный путь. Учения верны. Коммерциализация не верный путь. Оборудование, здания не могут быть мозгами. У те