lesson number 15 nationality じん ජාතිකයින් #DMHKBDahanake ダハ中先生日本語学校

ダハ中先生日本語学校 #DMHKBDahanake Japanese Language school ජපන් භාෂා පාසල 
L15- じんජාතිකයා - ජින් 
Nihon Jin 日本人 ජපන් ජාතිකයා

1.අමෙරිකානු ජාතිකයා / අමෙරිකජින්

2. ජර්මන් ජාතිකයා / දොඉත්සුජින් 

3. දෙමළ ජාතිකයා / තමිරුජින්

4. මුස්ලිම් ජාතිකයා / මුඉජින්

5. පිලිපින් ජාතිකයා/ පුඉරිපින්ජින්

6. මැලේසියානු ජාතිකයා/ මරේෂිඅජින්

7. පකිස්ථානය ජාතිකයා/ පකිසුතන්ජින්

8. චීන ජාතිකයා/ චූගොකුජින්

9. කොරියානු ජාතිකයා/ කන්කොකුජින්

10. ප්‍රංශ ජාතිකයා/ පුරන්සුජින්

11. ඉතාලි ජාතිකයා/ ඉතරිජින්

12. ඉංග්‍රීසි ජාතිකයා/ ඉගිරිසුජින්

13. ශ්‍රීලාංකිකයා / සුරිරන්කජින්

14. ඕස්ට්‍රේලියානු ජාතික / ඕසුතොරරිඅජින්

15. සිංගප්පූරු ජාතිකයා / සින්ගපෝරුජින්


Comments

Popular posts from this blog

DilateMedia Online Languages center DMHKBDAHANAKE international instructor ダハ中先生日本語学校 exercises 20/ 演習 20